ඕන ලකුණකින් පක්‍ෂයකින් මහින්ද සමඟයි… සන්ධාන මන්ත‍්‍රීන් 100ට වඩා මහින්දට එක්වෙති..
June 30, 2015 at 8:40 am | lanka C news

සන්ධානයේ බුලත් කොලය ලකුණින් රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‌ෂක ලෙස තරග කිරීමට බොහෝ ඉඩ ඇතැයිද වාර්තා වන අතර එසේ නොවන්නේ නම් වෙනත් පෙරමුණක් ලෙස තරග කරනු ඇතැයිද දැනගන්නට ඇත.
No comments:
Post a Comment