අපිට ඇමරිකාව උදවු කලා.. මං මාසෙක ඡන්ද කෝස් එකක් කලා.. මහින්ද පැරදු ජාත්‍යන්තර කුමන්ත‍්‍රණය අගමැතිගේ කටින් පනී..
June 30, 2015 at 9:20 am | lanka C news

දඹුල්ලේ පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයට පෙර තමන් ඇමෙරිකාවට ගොස් එය ජයග්‍රහණය කිරීම ගැන විශේෂ අධ්‍යයනයක නිරත වූ බවයි.
එසේම මැතිවරණ දිනවීම ගැන විශේෂ දැනුමැති ඔස්ට්‍රේලියානු මිත්‍රයකුත් පැමිණ මහින්ද රාජපක්‍ෂ පරාජය කර දැමීමට උරදුන් බවත් මැතිවරණයට පෙර තමන් ඇමෙරිකා ආයතනයක මාසයක පමණ කාලයක් ඡන්ද පිළිබඳ අධ්‍යයනයත්, එරටදී ලද උපදෙසුත් මත ඡන්දයට සූදානම් වූ බව ද අගමැතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
No comments:
Post a Comment