කන්තලේ සීනි කම්හල ඉන්දියාවට දෙයි..
June 24, 2015 at 5:30 pm | lanka C news

එම පත‍්‍රිකාවේ දැක්වෙන ආතායට කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමේදී අදාළ ඉන්දීය ආයෝජකයා ඊට අවශ්‍ය යන්ත්‍රෝපකරණ සපයා ගත යුතු අතර,ආයෝජන අරමුදල් ලෙස දේශීය අරමුදල් යොදා නොගත යුතුය.
ගිවිසුම් අත්සන් කරන අවස්ථාවේදී අදාළ ආයෝජකයා ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක බැංකු බැ`දුම්කරයක් ඉදිරිපත් කළ යුතු බවටද නියම කර තිබේ.
No comments:
Post a Comment