June 27, 2015 at 1:07 am | lanka C news

මහින්ද රාජපක්ෂ හිටපු ජනාදිපතිවරයාට ලබා දී ඇති ආරක්‍ෂක පිරිස හා වාහන
ප‍්‍රමණය සම්බනධයෙන් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී
කරන ලද ප‍්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය
සම්බන්ධීකරණ ලේකම් රොහාන් වැලිවිට පවසයි.
මේ බව සඳහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
No comments:
Post a Comment