මංගලගේ විශාල ජාත්‍යන්තර මොලය, දැනුම සමඟ විමල්ගේ පුංචි දැනුම පාර්ලිමේන්තුවේදී හැප්පී වූ දේ මෙන්න.. [Video]
June 28, 2015 at 2:10 pm | lanka C news
![මංගලගේ විශාල ජාත්‍යන්තර මොලය, දැනුම සමඟ විමල්ගේ පුංචි දැනුම පාර්ලිමේන්තුවේදී හැප්පී වූ දේ මෙන්න.. [Video]](https://lankacnews.com/sinhala/wp-content/uploads/2015/04/wimal1.jpg)
යහපාලනය යටතේ බෙදුම්වාදීන් ඊළම කරා යන ගමන පියවරයෙන් පියවර ඔහු විස්තර කලේය.
ජාතිකවාදී අධිරාජ්‍යවිරෝධී මතවාදය නියෝජනය කරමින් ගමන ආරමභ කල ජවිපෙ අද දවසේ ඉටුකරන පාර්ලිමේන්තු භූමිකාව ගැන සිය සාතිශය සංවේගයද පල කලේය.
ලෝකය ගැන අවබෝධයක් දැනුමක් නැතිව කතා කරන්නට එපා යයි විදේශ ඇමති මංගල සමරවීර කියා සිටි අවස්ථාවක වීරවංශ මහතා ඊටද අපුරු උත්තරයක් දුන්නේය.
No comments:
Post a Comment