කරන්නාගොඩ අල්ලන්න යයි..?
June 24, 2015 at 10:40 am | lanka C news

අධිකරණයේදී මේ සම්බන්ධයෙන් වූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සාක්‍ෂි දුන් පොලිස් පරීක්‍ෂකවරයා කියා සිටියේ මෙම තරුණයන් පැරගෙන ගොස් කෝටි ගණනින් කප්පම් මුදල් ඉල්ලා ඇති බවයි.
මෙම තොරතුරු මත පදනම්ව වසන්ත කරන්නාගොඩ හිටපු නාවුක හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනෙනු ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.
No comments:
Post a Comment