ඊළඟට හදන්නේ 2/3 එජාප ආණ්ඩුවක්.. රාජපක්‍ෂගේ අභයාරාම පාර්ශ්වයේ කිසිවෙකු ගන්නේ නෑ..
June 28, 2015 at 4:40 pm | lanka C news

තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම නව ආණ්ඩුවට රාජපක්ෂලගේ අභයාරාම පාර්ශවයේ කිසිම හේතුවක් මත එකතු කර ගන්නෙ නැති බවත් ජනතාව මහින්ද රාජපක්ෂ පැන්නුවේ පස්ස දොරින් අනෙක් ආණ්ඩුවට ඇතුළත් කරගන්න නොවන බවත්ය.
No comments:
Post a Comment