රිෂාඩ් බදියුදීන්ගේ තවත් සෙල්ලමක්
මැතිවරණයක් මැද්දේත් පුල්මුඩේට සේවක පත්වීම්
සිරිමන්ත රත්නසේකර
පාර්ලිමේන්තුව විසුරුවීමට පෙර දිනයක් යොදා අත්සන් කරමින් මෙම පත්වීම් ලබාදීමට ඇමැතිවරයාගේ නියෝග පරිදි සංස්‌ථා පාලනාධිකාරිය කටයුතු කරමින් සිටින බවත් ඇය පැවසුවාය.
මැතිවරණයක් මැද්දේත් සංස්‌ථාවේ නීති රෙගුලාසි හා ක්‍රමවේදයෙන් බැහැරව මෙම බඳවාගැනීම් සිදුකරමින් සිටින බවත් මෙයට නිදහස් සේවක සංගමය ද අන්තර් සේවක සංගමය හා ජාතික සේවක සංගමය විරෝධය දැක්‌වීම නිසා බඳවාගැනීම් අඩු කර ඇති බවත් ඇය කීවාය.
No comments:
Post a Comment