මහින්ද පැරදී මැදමුලනට ගියේ ඩොලර් නෝට්ටු කන්ටේනර් පිටින් අරං.. මැදමුලනේ බල්ලෙක්වත් ආයිත් පාර්ලිමේන්තු එන්නෙ නෑ..
June 24, 2015 at 10:00 am | lanka C news

‘පිටරටවල හංගපුවට අමතරව එජා ජනාධිපතිවරණයෙන් පැරදිලා රාත‍්‍රියේ පැය ගාණක් යන්න කලින් පන්දාහෙ නෝට්ටු මිටි, ඩොලර් නෝට්ටු මිටි කන්ටේනර් පිටින් අරන් ගියේ. මං එකක් කියන්නම්. අපේ ජීවිත කාලය තුල මැදමුලනේ ඉන්න බල්ලෙක්වත් ආයාමත් පාර්ලිමේන්තු එන්නේ නෑ’ යයිද ඇමතිවරයා සඳහන් කර ඇත්තේ ලංකාදීප පුවත්පත හා සම්මුඛ සාකච්චාවකට එක්වෙමිනි.
No comments:
Post a Comment