ගෙදර දරුවන් කැමති මහින්ද තාත්තා වෙනවටද.. රනිල් තාත්තා වෙනවටද.. ඡන්දෙ දෙන්න සරල ක‍්‍රමයක් විමල් කියයි.. [video]
July 1, 2015 at 4:04 am | lanka C news
තම ගෙදර තාත්තා වනවාට දරුවන් කැමති මහින්දට රනිල්ටද එසේ නැතිනම් බිරිඳ
තම ස්වාමි පුරුෂයා වනවාට කැමති මහින්දද රනිල්ද යන ප‍්‍රශ්ණවලට ලැබෙන
පිළිතුරු මත මෙම මැතිවරණයේදී තීන්දුව ගන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක
විමල් වීරවංශ මහතා කියා සිටියේය.ඒ මහතා මෙසේ කියා සිටියේ කෝට්ටේදී එම පක්‍ෂ කාර්යාලයක් විවෘත කිරීමේ උත්සව සභාවක් අමතමිනි.
No comments:
Post a Comment