සන්ධාන මන්ත‍්‍රීලාට වඩා එල්ටීටීඊය හොඳයි..
June 27, 2015 at 4:07 am | lanka C news
එක්සත් ජනතා නිදහස් සන්දාන මන්ත‍්‍රීවරුන්නට වඩා එල්ටීටීඊය හොඳ යයි
එක්සත් ජාතික පක්‍ෂයේ ඌව පළාත් සභා මන්ත‍්‍රී ර.මු. දසනායක මන්ත‍්‍රිවරයා
පවසයි.ඔහු මෙසේ කියා සිටියේ ඌව පළාතේ හමුදාව සතු ඉඩම් පවරාගෙන ජනතාව අතර බෙදා දෙන
ලෙස ගෙනෙන ලද යෝජනාවකට සන්ධාන මන්ත‍්‍රීවරුන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය මැදයි.පළාත් සභාවේ වූ සිද්ධිය සම්බන්ධයෙන් අප හා අදහස් පල කල ඌව පළාත් සභා මන්ත‍්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා..
No comments:
Post a Comment