අප්පච්චී සටන් බිමට පා තබයි.. අභියෝගාත්මක කවියකින් නිවාඩුව නිම කරයි.. [Video]
July 1, 2015 at 12:18 am | lanka C news
ජනවාරි 08 වන ජනාධිපතිවරණයෙන් පසු මාස 06 ක පමණ දීර්ඝ නිවාඩුවක් ගත කල
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය නිවාඩුව අවසන් කරන බවට ඊයේ දිනයේ
ප‍්‍රබල ඉඟියක් කලේය.මහනුවර පූජාපිටියේදී පැවති ආගමික උත්සවයකදී ඔහු අපූරු අභියෝගාත්මක කවියක්ද ගායනා කලේය.
No comments:
Post a Comment