මහින්දට අගමැති අපේක්‍ෂකත්වය දෙන්නේ නෑ – ජනපති තහවුරු කරයි..
June 30, 2015 at 7:25 pm | lanka C news

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අගමැති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසිදු එකඟතාවයක් පල කර නැති බවද පවසන එම නිවේදනය ශ්‍රී.ල.නි.ප. ඇතුළු සන්ධානය මැතිවරණයෙන් ජයග්‍රහණය කලහොත් අගමැතිවරයෙකු පත්කරන්නේද නව මන්ත්‍රීවරුන්ගේ අදහස් මත බවද සඳහන් කරයි.
අගමැති අපේක්ෂකයෙකු ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමක් හෝ ප්‍රකාශයට පත්කිරීමක් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකර නැතැයිද එම නිවේදනයේ දැක්වේ.
No comments:
Post a Comment