අතරමැදියන් නෑ.. මහින්ද-මෛත‍්‍රී තනිව රහසේ ඊයේ රාත‍්‍රියේ හමුවෙලා…
June 26, 2015 at 7:07 am | lanka C news

එම හමුවට ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා හැරෙන්නට වෙනත් කිසිවෙකුත් සහභාගී වී නැති අතර එහිදී සාකච්චා වූ දේ පිළිබඳව මෙතෙක් කිසිවක් වාර්තා නොවෙයි.
හිටපු ජනාධිපතිවරයා එම හමුව සඳහා ගොස් ඇත්තේ බස්නාහිර මහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේදී සන්ධාන මන්ත‍්‍රිවරුන් සඳහා ඊයේ රාත්‍රීයේ පැවති සාදයකටද සහභාගී වීමෙන් පසුවයි.
No comments:
Post a Comment