හෙට දින අද දකින පිවිතුරු හෙටකට ‘එක්ටසි’ත් ඕනෑ වේ.. රතන හිමිගේ ලේකම් මත්පෙති තොගයක් සමඟ දැලේ…
June 28, 2015 at 1:06 am | lanka C news

අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් බුද්ධි ඒකකයේ කොස්තාපල්වරයෙකුද සිටිතැයි එම වාර්තාවල දැක්වෙයි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති සඳලාල් පතිරන සමග නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර සිද්ධිය යටපත් කිරීම සඳහා දේශපාලන බලපෑම් එල්ල වෙමින් පවතින බවද කියැවෙයි.


No comments:
Post a Comment