පාර්ලිමේන්තුව විසුරුවේ බැඳුම්කර මගඩිය යට ගහන්නයි.. – චම්පික
June 28, 2015 at 4:08 am | lanka C news
හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ මහ බැංකුවේ බැඳුම්කර
නිකුත් කිරීමේදී සිදුව ඇති වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාව යටපත්
කිරීමට යයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා පවසයි.කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
No comments:
Post a Comment