මගේ ආයතනයේ කුඩු කාරයන් ඉන්න පුළුවන්.. එ්කට මට වගකියන්න බෑ.. – රතන හිමි [Video]
June 30, 2015 at 12:01 am | lanka C news
![මගේ ආයතනයේ කුඩු කාරයන් ඉන්න පුළුවන්.. එ්කට මට වගකියන්න බෑ.. – රතන හිමි [Video]](https://lankacnews.com/sinhala/wp-content/uploads/2014/10/rathana-thero.jpg)
එක්ටසි මත් පෙති තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ තමන්ගේ ලේකම්වරයෙකු නොව ආයතනයට තාක්‍ෂණික සහයෝගය ලබා දෙන අයෙකු බවද උන් වහන්සේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.
9,765 Viewers
No comments:
Post a Comment