මෛත‍්‍රි ශ‍්‍රිලනිපය දිනවන බව කීම වරදක්.. ඔහු පක්‍ෂයක් නැතිව සිටිය යුතුයි..
June 30, 2015 at 12:00 pm | lanka C news

උන් වහන්සේ පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී කිසිදු පක්ෂයකට සහාය නොදී නිර්පාක්ෂික විය යුතු බවයි.
ජනාධිපතිවරයා ශ‍්‍රිලනිප නායකත්වය බාරගැනීමත් වරදක් බවත්, ඔහු ඉදිරියටත් පොදු බව ආරක්ෂා කරගෙන ප්‍රතිපත්තිමය ජයග්‍රහණයකට මග පාදා ගත යුතු යයිද පවසන එහිමියෝ මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්පාක්ෂිකභාවය ඉවත් වී ඇතැයිද කියා සිටියහ.
No comments:
Post a Comment