එන ඡන්දෙන් පස්සෙ මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරනවා
June 24, 2015 at 8:02 am | lanka C news

මේ වන විටත් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවද පවසන අගමැතිවරයා එය ඉදිරි දින කිහිපය ඇතුලත ප‍්‍රකාශයට පත්කරන බවද සඳහන් කලේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.
No comments:
Post a Comment