සන්ධානය හැදු මහින්දට එහි බලයත් හිමිවෙන හැඩයි.. විධායක සභාවේ බලය අල්ලයි..
June 30, 2015 at 10:00 am | lanka C news

මේ වන විටත් රාජපක්ෂ මහතාට හිතවත් සන්ධානයේ ප්‍රබලයන්ගේ දේශපාලන කාර්යාල හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාල බවට පත් කර ඇත.
සන්ධානයේ බලය ඇල්ලීම මැතිවරණයට දින නියම කිරීමෙන් පසු සිදු කිරීමට ඔවුන් පෙර සැලසුම් කර තිබූ ආකාරයෙන්ම සන්ධාන විධායක සභාවේ වැඩි බලය දැනටමත් මහින්ද මහතාට හිතවත් කණ්ඩායම විසින් තහවුරු කරගෙන ඇති අතර දැනට ඉදිරිව ඇත්තේ සන්ධානයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඒ බව දැනුම් දී අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ යුතු බව දැන්වීමයි.
No comments:
Post a Comment