ඉදිරි මහ මැතිවරණය පැවැත්වෙන්නේ පවතින ක්‍රමයටද නැතහොත් 20 වැනි සංශෝධනයෙන්
පසු හඳුන්වාදෙන නව ක්‍රමයටද යන්න අපට ප්‍රශ්නයක් නොවන බව හිටපු ජනාධිපති
මහින්ද රාජපක්‌ෂ මහතා පැවසිය .
පළාත් පාලන ආයතන සඳහා මනාප ක්‍රමය අහෝසි කර කොට්‌ඨාස ක්‍රමයට පැවැත්වීමේ
ක්‍රමය හඳුන්වාදුන්නේ තම රජය කාලයේ බවද හිටපු ජනාධිපතිවරයා පැවැසීය.
ඒකාබද්ධ විපක්‌ෂය විසින් සංවිධානය කරනු ලැබූ මාතර පැවැති ජනහමුවට ප්‍රෙක්‍ෂකයෙක් ලෙස සහභාගිවූයේ මන්ද යන්න මාධ්‍යවේදියකු කළ විමසීමකදී තමා තවමත් ප්‍රෙක්‍ෂකයෙක් පමණක් යෑයිද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊට පිළිතුරු දෙමින් පැවැසීය.
විපක්‌ෂය විසින් පාර්මේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනා පිළිබඳවද මාධ්‍යවේදීන් මෙහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් විමසීම් කළහ. ඊට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව එවා විවාදයට නොගතයුතු බවත් ආණ්‌ඩුපක්‌ෂය ඊට ඉඩදෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් පැවැසීය.
පළාත් සභා මහජන නියෝජිත පිරිසක් හමුවීමට හිටපු ජනාධිපතිවරයා ඊයේ නාරාහේන්පිට අභයාරාමයට පැමිණි අවස්‌ථාවේදී මාධ්‍යවේදීහු නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළේය.

No comments:
Post a Comment