අද පදනම් ආයතනයේ පැවැති ශ්‍රීලනිප රැස්වීමේදී මහින්ද රාජපක්ෂ මහතාට
අගමැති අපේක්ෂකත්වය ලබාදීමට යම් එකඟත්වයක් ලැබීම නිසා මෛත්‍රීපාල සිරිසේන
මහතාගේ උදව්වේන් අගමැතිවීමට සිහිනයක් සහිතව කටයුතු කළ රාජිත සේනාරත්න
ඇමතිවරයා දැඩි කෝපයෙන් මාධ්‍යයටද බැණවදිමින් එතැනින් ඉවත්ව ගියේය.
https://www.facebook.com/kelum.jayasoma/videos/901586996554910/
No comments:
Post a Comment