Thursday, June 18, 2015

මහින්ද අගමැති වුණොත් මෛත‍්‍රී මරා නැවත ජනාධිපති වෙනවාමයි..

June 19, 2015 at 12:01 am | lanka C news

මහින්ද අගමැති වුණොත් මෛත‍්‍රී මරා නැවත ජනාධිපති වෙනවාමයි.. මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වුවහොත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මරා දමා නැවත ජනාධිපති වන බව පශු නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

No comments:

Post a Comment