Tuesday, June 16, 2015

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ තරුණයින් අතර ගංජා භාවිතය ඉහළට රුහුණ විශ්වවිද්‍යාලයීය සිසු සමීක්‌ෂණයක්‌ හෙළි කරයි

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ තරුණයින් අතර ගංජා භාවිතය ඉහළට
රුහුණ විශ්වවිද්‍යාලයීය සිසු සමීක්‌ෂණයක්‌ හෙළි කරයි

මිද්දෙණිය - කෝංගල ලියනගේ

මිද්දෙණිය, වීරකැටිය, කටුවන, වලස්‌මුල්ල ඇතුළු හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ තරුණයන් අතර ගංජා භාවිතය දිනෙන් දින ඉහළ යැමක්‌ ඇති බව රුහුණ විශ්වවිද්‍යාලයීය සිසුන් කණ්‌ඩායමක්‌ විසින් සිදු කරන ලද සමීක්‌ෂණයකින් හෙළි කරගෙන ඇත.

මෙම උවදුර තුරන් කිරීම සඳහා කඩිනම් පියවර නොගතහොත් සමාජයට දැඩි හානියක්‌ සිදුවන බව පෙන්වා දෙන එම වාර්තාව දැනට තරුණයන් එම පුරුද්දට ගිජුවූවන් සංවිධානගත වී ඇතැයි පවසති.

මෙම ගංජා මත්ලෝලීන් තුළින් ගඳක්‌ නොදැනීම පහසුවෙන් ප්‍රවාහනය කරගත හැකිවීම වැනි කරුණු නිසා ගංජා ජනප්‍රිය වී ඇතැයි ඔවුන් වාර්තා කරති.

No comments:

Post a Comment