ජනාධිපති මෛති‍්‍රරපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එකමුතු කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවන බව හිටපු අග්‍රාමාත්‍ය දි මු ජයරත්න මහතා පවසනවා. දි මු ජයරත්න මහතා ඒ බව පැවසුවේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත්වීම් ලැබීමෙන් පසුව ගම්පොළ ඊයේ 14 පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි. දි මු ජයරත්න මහතා වැඩි දුරටත් පැවසුවේ හිටපු ජනපතිවරයා මේ දිනවල ආගමික කටයුතු වල නිරත වෙනවා. නමුත් එතුමා අපේ පක්ෂයේ උපදේශකවරයෙක් ඒ වගේම චන්ද‍්‍රකා මැතිනියත් මේ පක්ෂයේ උපදේශක කෙනෙක්.ඉතින් අපි බලාපොරොත්තු වෙන්නෙ මේ පක්ෂය නොකැඩී මෙම වර්ථමාන ජනපති සමග හිටපු ජනපතිවරුන් දෙදෙනාද සමග මේ ගමන යන්නයි.
Monday, June 15, 2015
මහින්ද මෛතී‍්‍ර චන්ද‍්‍රකා එක්කරමින් ගමනක් යනවා - දි මු කියයි
ජනාධිපති මෛති‍්‍රරපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එකමුතු කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවන බව හිටපු අග්‍රාමාත්‍ය දි මු ජයරත්න මහතා පවසනවා. දි මු ජයරත්න මහතා ඒ බව පැවසුවේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත්වීම් ලැබීමෙන් පසුව ගම්පොළ ඊයේ 14 පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි. දි මු ජයරත්න මහතා වැඩි දුරටත් පැවසුවේ හිටපු ජනපතිවරයා මේ දිනවල ආගමික කටයුතු වල නිරත වෙනවා. නමුත් එතුමා අපේ පක්ෂයේ උපදේශකවරයෙක් ඒ වගේම චන්ද‍්‍රකා මැතිනියත් මේ පක්ෂයේ උපදේශක කෙනෙක්.ඉතින් අපි බලාපොරොත්තු වෙන්නෙ මේ පක්ෂය නොකැඩී මෙම වර්ථමාන ජනපති සමග හිටපු ජනපතිවරුන් දෙදෙනාද සමග මේ ගමන යන්නයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment