Sunday, June 14, 2015

සැරසිලි කොඩියක් හදන්නේ ඇයි?

සැරසිලි කොඩියක් හදන්නේ ඇයි?
සැරසිලි කොඩියක් හැදුවාම
ගමේ මඟුල් ගෙයක් වෙලාවෙදි
ජතික කොඩියක් දාගන්න බැරිවෙනවා
රටේ අනාගතය වෙනුවෙන් පරපුරක් හදන්න
යුවති පතීන් අතිනත ගනිද්දී
ජාතික කොඩිය අභිමනයෙන් ප්‍රදර්ශනය කෙරෙද්දි
ඒකටත් විරුද්ධ වෙන ජාති ද්‍රෝහීන්
කාගේදෝ අවශ්‍යතාවක් වෙනුවෙන් සහ
ජාතික කොඩියට ගරුකරනවාට හිරිකිත
එවුන් වෙනුවෙන් සැමරුම් කොඩි දාන්න කියන්නෙ
ජාතියේ අභිමානය බලා ඉන්න බැරි
කාලකන්නි නිසා තමයි කියලා
දැන් හැමෝටම අවබෝධ ඇති නේද?

No comments:

Post a Comment