Sunday, June 14, 2015

ජාතික නායකත්වය රැකගැනීමට

බෙදුම්වාදයෙන් මරා නොදැමුණු මහින්ද රාජපක්ෂ
දේශපාලන අවස්ථාවාදීන් අතින්
මරා දමන්නට ඉඩ නොදෙන්නැයි
මා කාරුණිකව ඉල්ලා සිටිමි................
මා මෙසේ කියන්නේ මන්දැයි ඔබ මවිත වනු ඇත
මෛත්‍රී ජනාධිපති වෙද්දී ඒ පසුපස
විවිධ ආගමික හා වෙනත් බොහෝ චරිත විය
ඒත් අද වනවිට ඒ සියළු චරිත අභිබවා
අවස්ථාවාදය පෙරමුණ ගෙන තිබෙන බව
නොකියාම බැරිය.
ඒ නිසා ජාතියේ හෙට දවස වෙනුවෙන්
ජාතික නායකත්වය රැකගැනීමට
ජාතියේ දූ පුතුන් අභීතව ඉදිරිපත් විය යුතුමය.

No comments:

Post a Comment