Sunday, June 14, 2015

එන ඡන්දෙන් ශ‍්‍රිලනිපය දින්නත් අගමැති රනිල්.. සජිත් යළි තහවුරු කරයි..

එන ඡන්දෙන් ශ‍්‍රිලනිපය දින්නත් අගමැති රනිල්.. සජිත් යළි තහවුරු කරයි.. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ කුමන පක්‍ෂය දිනුවද අගමැතිවරයා වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාම බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේ කියා සිටියේය.
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අනාගත අගමැති වීමේ අරමුණ ඉටු කර ගැනීමට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පවා නොතකමින් කටයුතු කරන බව පැවසූ ඔහු වත්මන් විපක්ෂනායකවරයා දවාලට ජනපති සමගත් රාත‍්‍රියේදී හිටපු ජනපති සමගත් සාකච්ඡුා කරමින් දවල් මිගෙල් රැ දනියෙල් වැනි ප‍්‍රතිපත්තියක නිරතවන බව සදහන් කලේය.

No comments:

Post a Comment