Thursday, June 18, 2015

කාලෙකට පස්සේ මැදමුලනේ මුත්තා මාතර කොටුවෙ ඉඳන් අත වැනුවා.. මට හරි සතුටුයි..

කාලෙකට පස්සේ මැදමුලනේ මුත්තා මාතර කොටුවෙ ඉඳන් අත වැනුවා.. මට හරි සතුටුයි.. මැදමුලනේ මුත්තා කාලෙකට පස්සේ මාතර කොටු පවුරට පැමිණි බව විදේශ ඇමති මංගල සමරවීර මහතා මාතරදී පැවති රැස්වීමක් අමතමින් කියා සිටියේය.
මැදමුලනේ මුත්තා කාලකෙට පස්සෙ මාතර පස් ගෑගීම ගැන තමන් සන්තෝෂ වන බවද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment