June 18, 2015 at 11:20 am | lanka C news
මහ මැතිවරණයක් කැඳවීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීම සම්බන්ධයෙන්
විරෝධය පල අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුලූ එජාප ආන්ඩුව ඉල්ලා අස්වනු
ඇතැයි තහවුරු නොකල ආරංචි මාර්ග වාර්තා කරයි.අන්තර්ජාලයේ පලවන ඇතැම් වාර්තාවලින් කියැවෙන්නේ හෙට දිනයේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හදිසියේ කැඳවා ඇත්තේ මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමට බවයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දිනයක් දී ඊට පෙර විසුරුවා නොහැරියහොත් ආණ්ඩුව ඉල්ලා අස්වනු ඇතැයිද එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.
No comments:
Post a Comment