Thursday, June 18, 2015

රනිල් අගමැති වූනේ රටේ පිනටයි…

June 19, 2015 at 7:07 am | lanka C news

රනිල් අගමැති වූනේ රටේ පිනටයි… රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති වූයේ රටේ පිනට බව එජාප ගාල්ල දිස්ත‍්‍රික් සංවිධායක වජිර අබේවර්ධන මහතා පවසයි.
ගාල්ලේ පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මෙසේද කියා සිටියේය.
‘අද අගමැති රනිල් පිං අගමැති විපක්‍ෂය කියනවා. ඇත්තටම පාර්ලිමේන්තුවේ 40ක් තියාගෙන රටක් පාලනය කරවන ලෝකයේ එකම අගමැති රනිල් වික‍්‍රමසිංහයි. විපක්ෂයේ තියෙන පවත් අගමැතිතුමාගේ තියෙන පුණ්‍යවන්ත බවත් මෙයින් පේනවා. එතුමා අගමැති වුණේ ජනතාවගේ පිනටයි’

No comments:

Post a Comment