June 19, 2015 at 4:08 am | lanka C news
ශ‍්‍රිලනිපය දෙකඩ කර එජාපයට පාවා දෙන්න එපා යයි හිටපු ජනාධිපතිනි
චන්ද්‍රිකාගෙන් වැඳලා ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා
මහතා පවසයි.ඒ මහතා මෙසේ කියා සිටියේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
No comments:
Post a Comment