මහින්ද අවුරුද්දකට ගත් ණයට වඩා රනිල් මාස හයට ණය අරන්-බන්දුලගෙන් අභියෝගයක්

මහින්ද රාජපක්ෂ මහතා 2014 වර්ෂයේ ණය ගත්තේ කෝටි 26000ක් උණත්
යහපාලන ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉකුත් මාස 06ට පමණක් කෝටි
28000 ඉක්මවා ණය ලබාගෙන ඇතිබවත් පවසන බන්දුල ගුනවර්ධන මන්ත්‍රීවරයා මහින්දට
වඩා අඩුවෙන් රට ණයකර ඇති බව පුළුවන්නම් විවාදකර ඔප්පු කිරීමට පැමිණෙන ලෙස
අභියෝගයක්ද සිදුකළේය.
No comments:
Post a Comment