
ජය අභිමාණී සංවිධානයේ සාමාජිකයින් සමඟ අභයාරාමයේදී හමුවක් පැවැත්වූ
හිටපු ජනපතිවරයා හමුවේ එහි එක් සාමාජිකයෙකු ඉල්ලා සිටියේ තම සාමාජිකයින්
සියල්ල මහ රජාණෝ ගීතය රිගින්ග් ටෝනය සඳහා භාවිතා කරන ලෙස උවත් හිටපු ජනපති
මහින්ද රාජපක්ෂ මහතා සිනාමුසු මුහුණින් පවසා සිටියේ එයට වඩා අප්පච්චී ගීතය
සුදුසු බවයි.
No comments:
Post a Comment