කියන්න පුළුවන් ලේසිම බොරුව ගැන හිටපු ජනපති හෙළිකරයි

වේගවත් සංවර්ධනයකට මුලපුරා සිටි රජයට එරෙහිව කීමට කිසිවක් නැති
නිසා කියන්න ලේසිම බොරුව ලෙස මෙම සංවර්ධනයෙන් හම්බුකළ බවත් හොරා හොරා හොරා
යැයි නිතරම රැස්වීම් වලත් අන්තර්ජාලය තුලත් දිගටම කියමින් ජන මනස සංවර්ධනයේ
ප්‍රථිලාභ වලින් ඉවත්කළ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
No comments:
Post a Comment