
රාජිත සේනාරත්න අමාත්‍යවරයාද පසුගිය දිනෙක ප්‍රවෘත්ති සාකච්ඡාවකදී
මහින්ද රාජපක්ෂ මහතා පන්සල් ගානේ රැස්වීම් තිය තිය යාම ළඟදීම නතරවෙනු ඇති
බවට ප්‍රකාශ කිරීමත් හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින් 300 දෙනෙකු නිදහස්
කිරීමට කටයුතු කිරීම හා හමුදාවෙන් සපයා තිබූ වෛද්‍යවරයා හා හෙදිය ඉවත්
කිරීම ඇතුළු කාරණා නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතන
කුමන්ත්‍රණයක් දියත්වන්නේදැයි සැකයක් පවතින බවත් ඒ සම්බංධයෙන් 2015 ජූනි
09 වන දින තම සංවිධානය විසින් පොලිස්පතිවරයාට පැමිණිලි කළ බවත්, ජනතා
මාධ්‍ය මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නිමල් වීරතුංග මහතා අද(19) කොළඹ පැවති
මාධ්‍ය හමුවකදී පැවසීය.
No comments:
Post a Comment