Monday, June 15, 2015

මෛත්‍රීපාල ද්‍රෝහියෙක්-හිටපු අගවිනිසුරු




තම සභාපතිවරයාට එරෙහිව තරඟයට ආ ලේකම්වරයා අනිවාර්යෙන් ද්‍රෝහියෙක් බවත් යහපාලනයේ ආරම්භය ද්‍රෝහි කමකින් පටන්ගත් බවත් හිටපු අගවිනිසුරු වරයා පවසයි.
රනිල්ට අගමැතිකම ඇවිත් නිතරම ඉක්මනින් ඉවතට ගිය බවත් යහපාලනය අරඹා ඇති නීති විරෝධී ක්‍රියාකළාපය පිළිබඳව දීර්ඝ විස්තරයක් මෙහිදී ඉදිරිපත් කළේය.


No comments:

Post a Comment