Monday, June 15, 2015

චන්ද්‍රිකා නෝන අවුරුදු 11ක් රට පාලනය කරල මේ රට කාගෙද දන්නෙ නැතිළු-මහ සඟරුවන


මේ රටේ අධිකරණ ඇමති කියනවා සිංහලයට කියල රටක් නැතිලු අවුරුදු 11ක් මේ රට පාලනය කළ චන්ද්‍රිකා නෝන කියනවා මේ රට කාටද අයිති කියලනම් මම දන්නෙ නැතිලු විග්නේෂ්වරම් කියනව හමුදාව උතුරේ භීෂණය මත්කුඩු වපුරනවා කියල ජනතාව ජාතික දේශපාලනය තෝරා නොගෙන මෙහෙම ඉදිරියට ගියොත් අනිවාර්යෙන් රට කෑලිවලට කැඩෙන එක වලක්වන්න බෑ යැයි පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.


No comments:

Post a Comment