Wednesday, June 17, 2015

මහින්ද මැතිතුමන් සංධානයේ අගමැති අපේක්ෂක ලෙස නම් කිරීමට ජනපති සිරිසේන එකග වූ බවට පැතිරෙන කට කතාව බොරුවක්...


මහින්ද මැතිතුමන් සංධානයේ අගමැති අපේක්ෂක ලෙස නම් කිරීමට ජනපති සිරිසේන එකග වූ බවට පැතිරෙන කට කතාව බොරුවක්....
((((((මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ආදරය කරන ඔබ කියවිය යුතුමය, ))))))))
මහින්ද නැතුව ශ්‍රීලංකා නිදහස් පක්ෂයට දිනන්න බෑ සිරිසේන ජනාධිපතිවරයාම පිළිගනී,,,,,
පසුවී හෝ වරද නිවැරදි කර ගැනීමට උත්සහ කිරීම ඉතා වැදගත්ය
එහෙත් සිරිසේනව විස්වාශ කිරීමට ඔබ සුදානම්ද? මාතර රැළිය අප ලැබු දැවැන්ත ජයග්‍රහනයක් වන අතර එයට බියවූ පාලකයන් සාකච්චා පවත්වා කමිටුවක් පත් කිරීම මාතර මහින්ද සුළග තුලින් ලැබ අතුරැ ජයග්‍රහනයක් පමණය,අප තවම සටන ජයගෙන නොමැත. අප කරගෙන ආ අරගලයේ නියම ජය ගැනීම සිදුවන්නේ අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිදුන් නම් කිරීමෙන් හා මැතිවරණය ජය ගැනීමෙන් පසු අපගේම නව රජයක් පිහිටුවීම තුලින් පමණකි,සුළු සුළු රැවටීම් වලින් නොරැවටී මාතෘ භුමියේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කල අරගලය නොනවත්වාම ඉදිරියට රැගෙන යා යුතුය
සිරිසේන ජනාධිපතිවරයා තරම් බේගල් ඇද දැමු තවත් ජනාධිපතිවරයෙක් අප රට පාලනය කලේ නැත, මෙවැනි වදන් වලින් සතුටුව තාවකාලික සතුටක් ලැබීමට අප සුදානම් නැත,,,සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සියල්ල දියෙහි ඇදී ඉරක් බවට පත්වූ මොහොතක ප්‍රයෝගිකවම ඔප්පු කර පෙන්වන තුරු කිසිවක් පිළිගැනීමට අප සුදානම් නැත,,,මහින්ද රාජපක්ෂ මැතිතුමන් නොමැතිව ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ජයක් නොලැබෙන බව පැවසීමට තරම් සිරිසේන මහතා මෘදු වීමද අප ලැබූ ජයක් ලෙස පසක් කරගත යුතුය,,දැන් ඇත්තේ සිරිසේන ජනාධිපතිවරයාගේ වාරයයි,,මහින්ද නැති ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කඩා වැටීම තේරුම් ගනිමින් ප්‍රයෝගිකවම මහින්ද රාජපක්ෂ මැතිතුමන් සම්බන්ධ කොට ගනිමින් රටෙත් පක්ශයේත් අනාගතයට උර දීමට ඔහු ක්‍රියා කළ යුතුය,එතෙක් සිරිසේන ජනාධිපතිවරයා විස්වාශ කොට අපගේ ගමන නැවතා දැමීමට අප සුදානම් නොවිය යුතුය,,,,තවත් එඩි ගෙන මහින්ද සමග රට දිනවන පෙළගැස්මට ශක්තිය දෙන්නට පෙළ ගැසෙමු,රෝද බදිමු,,,, ජයග්‍රහනය තෙක් අරගල කරමු! ජයග්‍රහනයෙන් පසු ජය සමරමු!
මහින්ද මැතිතුමන් සංධානයේ අගමැති අපේක්ෂක ලෙස නම් කිරීමට ජනපති සිරිසේන එකග වූ බවට පැතිරෙන කට කතාව බොරුවක්....Page එකට...
Posted by සියපත on Tuesday, June 16, 2015

No comments:

Post a Comment