ඊයේ දිනයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද
කමිටුවෙන් සිදුවිය යුත්තේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා හා
මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එක් කිරීම මිස වෙන් කිරීම නොවන බව
බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රමන්න රණතුංග මහතා පවසයි.
මේ බව සඳහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
No comments:
Post a Comment