Tuesday, June 16, 2015

පදනම් ආයතනයේදී ශ්‍රීලනිපයට මොකද උනේ..?

පදනම් ආයතනයේදී ශ්‍රීලනිපයට මොකද උනේ..?


අද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රීලනිප නියෝජිත හමුව හිස් පුටුවලින් ගහන රැස්වීමක් බවට පත්ව තිබෙනු දක්නට ලැබුණු අතර එයට සහභාගීවූ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ මුහුණුවල සිනහව අතුරුදහන්වී තිබීමද නිමල් සිරිපාලද සිල්වාගේ සුපුරුදු නින්දද දක්නට ලැබුණු සුවිශේෂී රැස්වීමක් බවට පත්වී තිබුණි.






No comments:

Post a Comment