එජාපය වහාම බඩු පැක්කර ගන්න-ඩිලාන්
අමුණුගම චීනය සමඟ ගිවිසුම් දෙකක් අත්සන් තබයි
මෙම ගිවිසුම් යටතේ සෞඛ්‍ය , කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ ක්ෂෙත්‍රයන් හි සාමාජීය හා ආර්ථික සංවර්ධනයටත්, තරුණ විද්‍යාඥයන්ට පුහුණුව සපයන තාක්ෂණ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙසත් ජෛව තාක්ෂණය සම්බන්ධ ශ්‍රී ලංකා - චීන ඒකාබද්ධ විද්‍යාගාරයක් ඉදිකිරීම සහ මෙරට තරුණ විද්‍යාඥයන්ට චීනයේ විශ්වවිද්‍යාලයන් හී ශිෂ්‍යත්ව ලබාගැනීමට ද අවස්ථාව සැලසෙන විද්‍යාඥයන් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත් සිදුවන බව උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශය සඳහන් කළේය.
අප්පච්චි උට්ඨාන උණා ජේසුස් වගේ- විජයමුණි සොයිසා
නීති විරෝධී FCID යෙන් අත්අඩංගුවට ගන්න ආවොත් දොරපොල්ලෙන් ගහන්න-මේජර් අජිත් ප්‍රසන්න
ගල්වලින් ගසන්න යැයි ජනතාවට කිව් නිසා ඩී වී උපුල් මහතා අත්අඩංගුවට පත්වූ අතර පොලුවලින් ගසන්නැයි කියන මේජර් අජිත් ප්‍රසන්න මහතාට කුමක් කරාවිදැයි බලා සිටිමු.
https://www.facebook.com/sheron.samaranayake/videos/843974192305859/
අගමැති ගෙදර යැවීම ලබන මස තෙවන සතියට-විපක්ෂනායක
පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 225 සිට 237ට වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේදී සහය දුන් එජාපය යළි එයට විරුද්ධ බව ප්‍රකාශ කරමින්ගේ ඔවුන්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය පෙන්වන අතර මන්ත්‍රී සංඛ්‍යාව කීයක් උණත් ශ්‍රීලනිපයට ප්‍රශ්ණයක් නොවන නමුත් සියළු පක්ෂවලට සාධාරණයක් ඉටුකරමින් සාධාරණ මැතිවරණ ක්‍රමයක් සම්මත කරගතයුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ජනරාල් දයා රත්නායකගෙන් වර්තමාන දේශපාලකයන්ට කනේ පහරක්
No comments:
Post a Comment