June 18, 2015 at 1:06 am | lanka C news
රට වෙනුවෙන් තම යුතුකම ඉටුකල බැවින් දැන් දරුමල්ලන් බලාකියාගෙන ගෙදරට වී
නිදහසේ ඉන්නා ලෙස අස්ගිරි මහනායක ගලගම අත්තදස්සී නාහිමියන් විසින් හිටපු
ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අනුශාසනා කලහ.කොලඹදී පැවැත්වෙන ජය පිරිත් සජ්ජායනයට ආරාධනා කිරීම සඳහා අස්ගිරි මහ විහාරයට රාජපක්‍ෂ මහතා ගිය අවස්ථාවේ උන් වහන්සේ මෙසේ කියා සිටියහ.
No comments:
Post a Comment