June 18, 2015 at 12:01 am | lanka C news
පසුගිය ජනවාරි මස 08 වැනි දා ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වෙද්දී බලය
රැක ගැනීම සඳහා කුමන්ත‍්‍රණයක් සිදු වූ කතා සම්පුර්ණ අසත්‍ය බවත් හිටපු
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉතා නිහතමානීය බලය හැරදා ගිය බවත් එදින එම
ස්ථානයේ සිටි එවකට හමුදාපති දය රත්නායක මහතා පවසයි.සිරස රුපවාහිනියේ සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ඔහු සඳහන් කලේ යුධ ජයග‍්‍රහණයේ වැඩි ගෞරවය හා අයිතිය ඇත්තේ ඊට නායකත්වය දුන් දේශපාලන නායකත්වයට බවත් ඊට දායක වූ යුධ, ගුවන්, නාවුක ත‍්‍රිවිධ හමුදාවටම එහි ගෞරවයට හිමි බවයි.
No comments:
Post a Comment