ජවිපෙ මහ කෙරුමෙක් සෝමවංශට එක්වෙයි.. අලූත් පක්‍ෂය 27දා බිහිවේ..
June 14, 2015 at 3:00 pm | lanka C news
වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ ඉහලම පෙලේ නායකයෙක් එම පක්‍ෂ හිටපු නායක
සෝමවංශ අමරසිංහ මහතා විසින් ලබන 27 වන දා බිහිකරන බව කියන නව දේශපාලන
පක්‍ෂයට එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.අමරසිංහ මහතාගේ නව දේශපාලන පක්‍ෂය ලබන 27 වැනිදා කොළඹදී පැවැත්වෙන විශේෂ සමුළුවකින් ආරම්භ කෙරෙන අතර එහිදී එම පක්‍ෂයේ නව නිලධාරී මණ්ඩලය පත් කිරීමටද නියමිතය.
වත්මන් ජවිපෙ ප‍්‍රබලයින් රැුසක් මෙන්ම කලින් කලට ඉන් ඉවත්ව ගිය අය රැුසක්ද එම නව පක්‍ෂයට එක්වනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.
20,934 Viewers
No comments:
Post a Comment