Thursday, June 18, 2015

මේ පාර්ලිමේන්තවේම යළි සන්ධාන ආණ්ඩුවක්.. අගමැති නිමල් සිරිපාල..

June 18, 2015 at 1:20 pm | lanka C news

මේ පාර්ලිමේන්තවේම යළි සන්ධාන ආණ්ඩුවක්.. අගමැති නිමල් සිරිපාල.. 2016 අප්‍රෙල් දක්වා නිල කාලය ඇති මේ පාර්ලිමේන්තුවේම ඉදිරි කාලය තුල සන්ධාන ආණ්ඩුවක් බිහි වුවහොත් එහි අගමැති වන්නේ  නිමල් සිරිපාල ද සිල්වා මහතා බව ශ‍්‍රිලනිප මහලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පවසයි.
කොලඹදී මාධ්‍ය ඔහු කියා සිටියේ වත්මන් එජාප ආණ්ඩුව දෙයියන්ගේ හාල් කැවුණා සේ කටයුතු කරමින් රට සෑම අතින්ම අගාධයකට ඇද දමා තිබෙව බවත්, එහෙත් තවදුරටත් රට ආගාධයට යාමට ඉඩ දිය නොහැකි බවත්ය.

No comments:

Post a Comment