June 18, 2015 at 12:40 pm | lanka C news
ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 564 අංක දරණ යානට කොළඹ බලා
පැරිසියේ සිට පැමිණෙමින් සිටියදී ශ‍්‍රී ලංකාවට ඉහල අහසේදී ඇතිවු හදිසි
වායු පීඩනයක් හේතුවෙන් කාර්ය මණ්ඩලයේ සිවූදෙනෙක් තුවාල ලබා ඇත.කෙසේ වෙතත් ගුවන් නියමුවන්ගේ දක්ෂකම හේතුවෙන් සිදුවීමට ගිය විශාල විනාශයක් වැලකී ඇති අතර තුවාල ලැබු කාර්ය මණ්ඩලයේ සිවුදෙනාගේ තත්වය බරපතල නොවූවද වෛද්‍ය පරික්ෂණයක් සදහා රෝහල්ගත කර තිබේ.
No comments:
Post a Comment