Tuesday, June 16, 2015

රවි එලවන විශ්වාස භංගයට දින තීන්දුයි..

June 16, 2015 at 6:52 pm | lanka C news

රවි එලවන විශ්වාස භංගයට දින තීන්දුයි.. විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මුදල් ඇමති රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංගය ලබන මස 6 වෙනිදා විවාදයට ගැනීමට තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ අද පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමේදීය.

No comments:

Post a Comment