June 16, 2015 at 5:30 pm | lanka C news
අද ශ‍්‍රීලනිපය යනු බෝඞ් ලෑල්ලක් පමණක් බවත් පක්ෂය කැඩුවේ කවුද කියා හැමෝම දන්නා බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු කියා සිටියේ කිසිදා ශ්‍රීලනිපය හැර යන්නේ නැති බවත් තමන් කිසිවෙකුට මඩ නොගසන බවත්ය.
ශ්‍රීලනිපයේ සභාපතිවරයා දැන් එජාපයේද සභාපතිවරයා වී ඇතැයිද කී හිටපු ජනාධිපතිවරයා හැමදාම එජාප ඔඩොක්කුවේ ඉන්න බැරි බවද කියා සිටියේය.
No comments:
Post a Comment