මහින්ද සුළඟ ඊලඟට අම්පාරට හමයි.. සරත්, ශ‍්‍රියාණි මුළු බරපැන දරයි..
June 14, 2015 at 5:30 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජඵක්‍ස මහතා වෙුනවෙන් පැවැත්වෙන රැළි මාලාවේ
මීළඟ රැුළිය අම්පාරේදී පැවැත්වීමට සංවිධායකයෝ සාකච්චා කරමින් සිටිති.පාර්ලිමේන්තුව ඉක්මනින් විසුරුවා නොහරින්නේ අම්පාරේදී මෙම රැළිය පැවැත්වෙනු ඇත.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් වීරසේකර හා මන්ත‍්‍රීනී ශ‍්‍රියාණි විජේවික‍්‍රම එම රැළිය සංවිධානය කිරීම දැනටමත් බාරගෙන ඇතැයි ආරංචි මාර්ග කියයි.
No comments:
Post a Comment